We are a group of friends from both Sri Lanka and abroad who have come together out of deep concern for the devastation caused by Cyclone Ditwah. Witnessing the hardship faced by affected families, especially children, has moved us to take immediate action.
Our mission is to provide urgent support to school children who have lost their educational resources during this disaster. Through collective effort, compassion, and coordinated assistance, we are dedicated to restoring hope and helping these children rebuild their educational path.
Together, we continue this project with the heartfelt intention of making a meaningful difference—one child, one family, one community at a time.
Our goal is to provide children who have lost their school supplies due to natural disasters with the resources they need as soon as possible and prepare them to return to school. We also expect to monitor them for at least the next year.
Donate the necessities (school supplies) of the children who register here. You can get the necessary information by registering on the website.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශය පිළිබඳව දැඩි සහකම්පිත වූ ශ්‍රී ලංකාවේ සහ ඉන්පිටත සිටින මිතුරන් පිරිසක් වෙමු. සොභාවික විපතේ බලපෑමට ලක් වූ පවුල්, විශේෂයෙන් ළමයින් මුහුණ දෙන දුෂ්කරතා දැකීමෙන්, වහාම පියවර ගැනීමට අප පෙළඹී ඇත.
මෙම ව්‍යසනය අතරතුර සම්පත් අහිමි වූ පාසල් දරුවන්ට හදිසි සහාය ලබා දීම අපගේ මෙහෙවරයි. සාමූහික උත්සාහය, අනුකම්පාව සහ සම්බන්ධීකරණ සහාය තුළින්, බලාපොරොත්තුව යථා තත්ත්වයට පත් කිරීමට සහ මෙම දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන මාවත නැවත ගොඩනඟා ගැනීමට උපකාර කිරීමට අපි කැපවී සිටිමු.
එක්ව, අපි මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව කරගෙන යන්නේ අර්ථවත් වෙනසක් ඇති කිරීමේ හෘදයාංගම අභිප්‍රායෙන් එක් දරුවෙකු, එක් පවුලක්, එක් ප්‍රජාවක් සංකල්පය ඇතිව කටයුතු කරමු.
ස්වභාවික විපත්තියෙන් පාසල් උපකරණ අහිමිවූ දරුවන්ට හැකි ඉක්මනින් එම සම්පත් හැකි ඉක්මනින් ලබා දී නැවත පාසල් යාහැකි ආකාරයට ඔවුන්ව සූදානම් කිරීම අපගේ අරමුණයි. එමෙන් ම අවමය ඉදිරි වසරක කාලයක් ඔවුන්ව අධීක්ෂණය කිරීමට ද අපේක්ෂා කරමු.
ෙහි ලියාපදිංචිවන දරුන්වගේ අශ්‍යතා ( පාසල් උපකරණ) පරිත්‍යාග කිරීම. වෙබ් අඩවිය තුළ ලියාපදිංචි වීමෙන් ඔබට අවශ්‍ය තොරුතු ලබාගත හැකිය.
Our Partners | අපගේ හවුල්කරුවන්