Welcome to the Lotus website. Our platform was created to support schoolchildren in Sri Lanka whose education has been disrupted by the most devastating natural disaster in recent memory. Our mission is simple yet vital: to connect children in need with compassionate donors who are willing to provide the resources required for them to continue their studies. By bridging these two groups, we aim to restore hope and opportunity where it has been lost. Together, let us open a clear path for these young learners the true wealth and future of Sri Lanka to pursue their education without interruption.
මෑත කාලයේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ දරුණුම ස්වභාවික විපතෙන් පීඩාවට පත්වූ අපගේ පාසල් දරුවන්ට නැවත තම අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අත්වැලක් දීම අරමුණු කරගෙන නිර්මාණය වූ 'SL Lotus' වෙබ් පිටුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අපගේ මෙහෙවර වන්නේ අවශ්‍යතා ඇති දරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට උදව් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන උදාර මනුසත්කම් ඇති සම්පත්දායකයින් හඳුනාගැනීම හා ඔවුන් දෙපාර්ශවය එකිනෙකට හඳුන්වා දීමයි. ශ්‍රි ලංකාවේ අනාගත සම්පත වන දරුවන්ට තම අධ්‍යාපනය කරගෙන යාමට නැවතත් නිදහස් මාවතක් ඇති කිරීමට අප සැවොම එකට එකතු වී වැඩ කරමු
Submissions for both donors and recipients are completed. Thank you for your interest and support!
දායකයින් සහ ලැබුම්කරුවන් සඳහා ඉදිරිපත් කිරීම් සම්පූර්ණ කර ඇත. ඔබගේ සහයෝගයට ස්තූතියි!
Our Partners | අපගේ හවුල්කරුවන්